abandoned

5 comments

  1. Anonymous Says:

    කාලෙකට පස්සේ ඔබේ බ්ලොග් එකට ආවේ..

    පාළු ගතියක් හිතට ඇතිවෙන වෙලාවක තියා ගන්න පුලුවන් හොඳම පින්තූරයක් වගේ මට දැනුනේ

  2. දුකා Says:

    මේකෙ සමහර පික්ස් ඇත්තෙන්ම අපිව ජීවිතේ මොකද්දෝ නොතේරෙන තැනකට . . කිසිම දෙයක් හිතා ගන්න බැරි තැනකට ගෙනියනවා වගේ දැනෙනවා . . . හරිම අපූරුයි . . .

  3. lassanai lassanai maaara lassanai. mamath pintura ganna asai eth mata camera ekak na. mewa dakkama mama gaththa ekak dakinawa wage sathutak enawa hithata. suba pathum oyata...... :) :)

  4. Anju Says:

    ප‍්රතිචාර වලට බොහොම ස්තූතියි..!
    මේ හැම වචනයක් ම ඉදිරියට යන්න ලොකු ශක්තියක්
    ..

  5. Ramya Sol Says:

    nice shot !

Post a Comment