Showing posts with label ආලෝකය සහ සෙවනැලි. Show all posts
Showing posts with label ආලෝකය සහ සෙවනැලි. Show all posts

කෝච්චිය


ස්ථානය : කළුතර බෝධිය

බලාපොරොත්තුවේ එලිය..

සුභ උදෑසනක්..!!!


තාත්තාගෙ කණ්ණාඩියට වැටුණ ඉර එළිය...

දිගුව..


බැහැගෙන යන ඉර එළිය කෙලින්ම පතිත වීම නිසායි මෙතරම් දීප්තිමත් ගතියක් ලැබිලා තියෙන්නෙ..

අම්මා.

මගේ ජීවිතයේ ආදරණීය ආලෝකය..

තනි තරුවේ..

හුදකලාව....


මේ අපේ art ෆැකල්ටි එකේ කාමරයක්.හොයන්නෙ බලන්නෙ නැතිව ඇතුලට ගිහින්,පින්තූරෙත් ගත්තට පස්සෙ තමයි දැක්කෙ ඈතට වෙන්න හාමුදුරු නමක් රවාගෙන් බලන් ඉන්නවා.ඒ පාලි හා බෞද්ධ අංශය වග මතක් උනේ එතකොටයි..

ආදරය සුන්දරයි..නමුත් හැමවිටම නම් නොවෙයි..

මේ අපේ ආච්චිඅම්මගෙන් අම්මට ලැබුණ පරණම රිදී මාලයක්.(විදුලිබලය ඇනහිටි වෙලාවට මට වැඩ ගොඩයි..)

පරිපූර්ණත්වය


බුදුපහන තියන්න ගිය වෙලාවක උනත් ඉතින් කැමරා ඇස අමතක කරන්න අමරුයිනෙ.මේ පහන් දැල්ලේ ස්වාභාවික කහ එලිය flasher එක නැතිව.
(අපෙ ගෙදර හරියට හවස6ට බදුපහන තියනවා.ඒක අමතක කරලා පහනයි,වට්ටියෙ මලුයි එක එක පැති වලට තියන්න ගිහින් වෙලාව හුගක් පහුවෙලා බැනුම් අහගන්නත් උණා.)

හුදකලාවට තනිරකින හෙවනැල්ල


" when I'm in lonely
don't know why
keep thinking I wont be lonely
by & by.."


මෙය ගැන මම තෘප්තිමත් නැහැ.shots කීපයක් ගත්තත් මට අවශ්‍ය කෝණය ලැබුණේ නැහැ.වැඩය දිගටම කරගෙන යන්න බැරිඋණේ, පැත්තකින් තව ඉටිපන්දමක් අල්ලන්, හිටන් ඉඳීම එපාවෙළා අම්මා යන්න ගිය නිසයි.

යථාර්තය


මෙහි original shot එකේ ආලෝකය වැඩි නිසා මල් වල සුදු පහැය ඉස්මතු උනේ නැහැ.ඒනිසා sepia colorfilter 1ක් භාවිතා කළා.