Showing posts with label කළු-සුදු සහ වර්ණ. Show all posts
Showing posts with label කළු-සුදු සහ වර්ණ. Show all posts

වක්‍ර

කළුතර බෝධිය

abandoned

උද්ධමනය

සැඟවුණ දෙවිවරු

සුභ උදෑසනක්..!!!


තාත්තාගෙ කණ්ණාඩියට වැටුණ ඉර එළිය...

වළලු වළලු ...

සමමිතිය


අපේ කැම්පස් එකේ තිබ්බ 'කල්‍යාණ දර්ශී' ප්‍රදර්ශනයේ වැඩකට හොරණ ගිය ගමනකදී මග ටිකක් වෙලා රස්තියාදු වෙන්න උණා.වාහනය නවත්තන් සිටියේ මේ රබර් වත්ත අයිනෙයි.මෙය ඉතාම හොඳට නඩත්තු කර තිබ්බ වත්තක්.රබර් ගස් සිටුවා තිබුණේ කොයි පැත්තට හැරිලා බැලුවත් එක පෙළට, හරි කෙලින් පෙනෙන ආකාරයතයි.

ආදරය


මේ Euphorbia කියන මල් වර්ගයක්.හොයගත්තෙ අපේ අම්මගෙ මල් වත්තෙන්.පසුබිමේ තද එලියක් තිබ්බ නිසා කලබලකාරී ගතිය අඩු කරන්න කළු-සුදු පැත්තට හරවන්න උණා.bokeh (ආලෝක ලප) ගතිය ඇවිත් තියෙන්නෙ නොසිතූ විදියටයි.මොකද මේක ගත්තෙ ඒ පහසුකම නැති කැමරාවකින්..

ආදරය සහ මරණය


කටු වල macro 1ක් ගන්න ගිහින් අන්තිමට කටුයි මලුයි 2ම ගත්තා.පරමල් ඔය තිබ්බ විදියමයි.