Showing posts with label කලාත්මක. Show all posts
Showing posts with label කලාත්මක. Show all posts

වක්‍ර

දැක්ම

abandoned

ආදර මල් වල පාට...

සුභ උදෑසනක්..!!!


තාත්තාගෙ කණ්ණාඩියට වැටුණ ඉර එළිය...

තෙත...

මල්ටිබැරල්


ස්ථානය : යුධහමුදා 60වන සංවත්සර ප්‍රදර්ෂණය

පොත් සහ ආදරය..



මේ පොත නම් ඇත්තටම ලස්සන ආදර කතාවක්.නම "Possession".Booker සම්මානය පවා ලැබිලා තියනවා.

වෙසක් දා රෑ

කෑම ලෑස්තියි..!!!




ස්ථානය : Holiday Inn, Colombo


Eagle Eye



පරණ ලට්ට ලොට්ට ලාච්චුවකින් හම්බ උණ කුරුල්ලා..

Food of my life...


මගේ ආදරණීය ග්‍රන්ත එකතුව (මගේ නිධන් ගබඩාව විදියට අම්මා හඳුන්වන)පිළිවෙලකට සකසද්දී ආ අදහසකුයි මේ.පොත් වලට ඉටිකොළ දමා ඇතිනිසා flasher එක නොමැතිව ගත්තත් ඇතිවූ දිලිසීම් ආවරනයට යොදාගත්තේ glass filter 1ක්.

හුදකලාවට තනිරකින හෙවනැල්ල


" when I'm in lonely
don't know why
keep thinking I wont be lonely
by & by.."


මෙය ගැන මම තෘප්තිමත් නැහැ.shots කීපයක් ගත්තත් මට අවශ්‍ය කෝණය ලැබුණේ නැහැ.වැඩය දිගටම කරගෙන යන්න බැරිඋණේ, පැත්තකින් තව ඉටිපන්දමක් අල්ලන්, හිටන් ඉඳීම එපාවෙළා අම්මා යන්න ගිය නිසයි.

කියවන්න මගේ ආදරය..