ලංකාවට හිම වැටනවද?

ස්ථානය : බතලේගොඩ ජලාශය-ඉබ්බාගමුව,කුරුණෑගල


මේකත් බතලේගොඩ චාරිකවෙදි ගත්ත එකක්.හැන්දෑ වෙනතුරු මහන්සි වී, වැඩ ඉවර වෙලා, පිටත්වීමට bus එකට නැග්ගාටත් පසුවයි මේ දර්ශනය ඇස ගැටුනේ.කඳු මතට මීදුම පාවෙලා...ඉතින් බිමට නොබැස කොහොමද? තව මිනිතු 5ක් වත් එතැන ඉඳියානම් මීට වඩා ලස්සන දර්ශනයක් ගන්නට තිබ්බා.නමුත් demo මිස්කෙනෙක් කෑගැසූ නිසා ආයෙමත් bus එකටම නගින්න උණා... :( :(

0 comments

Post a Comment