
මේ Euphorbia කියන මල් වර්ගයක්.හොයගත්තෙ අපේ අම්මගෙ මල් වත්තෙන්.පසුබිමේ තද එලියක් තිබ්බ නිසා කලබලකාරී ගතිය අඩු කරන්න කළු-සුදු පැත්තට හරවන්න උණා.bokeh (ආලෝක ලප) ගතිය ඇවිත් තියෙන්නෙ නොසිතූ විදියටයි.මොකද මේක ගත්තෙ ඒ පහසුකම නැති කැමරාවකින්..
Posted In කළු-සුදු සහ වර්ණ | |
- රූපාවලෝකණ - - කැමරා ඇසින් දකින ලෝකය | Powered by Blogger | Entries (RSS) | Comments (RSS) | Designed by MB Web Design | XML Coded By Cahayabiru.com
ඔයා ඡායාරූපකරණය කරනවද? අපි නමට කියල විෂයක් කලා, හැබැයි ඒ පොඩ්ඩෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
විෂයක් විදියට හදාරන්නේ නම් නැහැ.ස්වයං අධ්‍යයනය තමයි.