
මේ අපේ art ෆැකල්ටි එකේ කාමරයක්.හොයන්නෙ බලන්නෙ නැතිව ඇතුලට ගිහින්,පින්තූරෙත් ගත්තට පස්සෙ තමයි දැක්කෙ ඈතට වෙන්න හාමුදුරු නමක් රවාගෙන් බලන් ඉන්නවා.ඒ පාලි හා බෞද්ධ අංශය වග මතක් උනේ එතකොටයි..
Posted In ආලෝකය සහ සෙවනැලි | |
- රූපාවලෝකණ - - කැමරා ඇසින් දකින ලෝකය | Powered by Blogger | Entries (RSS) | Comments (RSS) | Designed by MB Web Design | XML Coded By Cahayabiru.com
හොයන්නෙ බලන්නේ නැතුව ගත්තට මේ ෆොටෝ එක හොඳයි...
"රවාගෙන ඉන්න හාමුදුරු නමක්"... අපරාදේ.. ඒ සීන් එකත් ගත්ත නම් තමයි වටින්නේ.
ane manda