හුදකලාව....


මේ අපේ art ෆැකල්ටි එකේ කාමරයක්.හොයන්නෙ බලන්නෙ නැතිව ඇතුලට ගිහින්,පින්තූරෙත් ගත්තට පස්සෙ තමයි දැක්කෙ ඈතට වෙන්න හාමුදුරු නමක් රවාගෙන් බලන් ඉන්නවා.ඒ පාලි හා බෞද්ධ අංශය වග මතක් උනේ එතකොටයි..

2 comments

  1. Ravimal Says:

    හොයන්නෙ බලන්නේ නැතුව ගත්තට මේ ෆොටෝ එක හොඳයි...
    "රවාගෙන ඉන්න හාමුදුරු නමක්"... අපරාදේ.. ඒ සීන් එකත් ගත්ත නම් තමයි වටින්නේ.

  2. Happy Living Says:

    ane manda

Post a Comment